www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බැඳුම්කර කොමිසම හමුවට අද (07දා) පැමිණියේය. කොමිසමේ පිහිටුවා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට ඔහු පැමිණ තිබේ.
ඊයේ (06දා) කොමිසම හමුවේ අණාවරණය වූයේ ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd