අයවැය 2017
- 11 11 2016
- 12:07
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ජාතික ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. අයවැයට සවන් දීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණ සිටියේය. ඉන් අනතුරුව මුදල් අමාත්‍යවරයාගේ විශේෂ තේ පැන් සංග්රහයද පැවැත්වීය. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා/ජයමාල් චන්ද්‍රසිරි/ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

























