අපූරු පුවරුවක් රාජගිරියේ
- 11 01 2017
- 11:51
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සවිකොට තිබූ පුවරුවක් ගැලවි ඇතත් එය නැවත යථා තත්වයට පත්කර නොමැති පුවතක් රජගිරියෙන් වාර්තා වෙයි. දින පහක පමණ කාලයක සිට මෙම ගැටලුකාරී පුවරුව තිබෙන බවත් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
