www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
අනුරාධපුරයේ පැවැති නයි-මුගටි සටනක් සිය කැමරාවට හසුකරගත් ශ්රී ලංකා ඡායාරූප ශිල්පියෙකුගේ ඡායාරූපයකට මේ වන විට වැඩි අවධානයක් යෙමුව තිබෙනවා. මෙන්ඩිස් වික්රමසිංහ නම් වූ ඡායාරූප ශිල්පියෙකු මෙම ඡායාරූපය ගෙන තිබෙනවා. එය www.sanctuaryasia.com වෙබ් අඩවියේදී පළකර තිබේ. සතුන් චලනයවන අවස්ථාවේදී ලබාගත් ඡායාරූප කිහිපයක් ඔවුන් මෙසේ සිය වෙබ් පිටුවට එක් කර තිබේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
බද්දේගම වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd