ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා
අනියම් ආදේශ දුම්රිය සේවකයන් දින 14ක් තුළ ස්ථිර නොකළහොත් දුම්රිය මූලස්ථානය වට කර අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයක් ආරම්භ කරන බව රැකියා ස්ථිර නොවූ සේවක එකමුතුව සඳහන් කරයි.
මීට වසර 04කට පෙර දෙපාර්තමේන්තුවට බඳවා ගත් සේවකයන් 2000කට අධික ප්‍රමාණයක් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම සිදුනොකර, දේශපාලන හිතවතුන් 650ක් ඍජුවම ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සංවිධානයේ කැඳවුම්කරු කාංචන ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
ස්ථිර නොවූ සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් අද (23දා) දුම්රිය මූලස්ථානය ඉදිරිපිට සේවක විරෝධතාවක්ද පැවැත්වූ අතර, එහිදී කැඳවුම්කරු මේ බව පවසා සිටියේය.
popular news
මධ්‍යම අධිවේගයේ ඉදිකිරිම් හේතුවෙන් කොළඹ නුවර පාරේ මංතීරුවක් වසා තැබෙයි
අනුරාධපුර වැව්රක්ෂිත සීමා ලකුණු කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂකට හදිසි ස්ථාන මාරුවක්
රූපවාහිනී නිවේදක දුෂාන්තගේ මව සහ පියා එකම දිනෙක අභාවප්‍රාප්ත වෙයි
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
වයඹ සරසවියේ අතවරය ගැන ස්වාධීන පරීක්ෂණයක්
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd