www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව විරෝධය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ පාගනමක් අද (22දා) කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ විය.
භික්ෂු බල මණ්ඩලයේ නියෝජිතයන් පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ තම විරෝධය දක්වීමට නියමිතය. විරෝධතාකරුවන මාර්ගය අවහිර කරමින් පාගමනින් ගමන් කිරීම හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්ද ඇතිවිය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd