www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රතිපාදන ගාස්තු පහළ දමන ලෙස සහ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොකරන ලෙස ඉල්ලමින් ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාල ශිෂ්‍යබලමණ්ඩලය අද (29දා) උද්ඝෝෂණයක නිරතවිය .
නාවල ශ්‍රීලංකා විවෘත විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භකළ මෙම උද්ඝෝෂණ පාගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගමන්කළේය. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනමෙන් ඉල්ලමින් පාගමනේ යෙදුන උද්ඝෝෂකයෝඅවසානයේ විසඳුමකින් තොරව විසිර ගියහ. උද්ඝෝෂණය හේතුවෙක් කොළඹ ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක් ඇතිවිය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd