අගමැති සෙල්ෆිය
- 21 03 2016
- 17:54
- {{hitsCtrl.values.hits}} views
- . .
සෙල්ෆි ඡායාරූප ගැනීම මේ වන විට කලාවක් ලෙස ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. අද (21දා) අරලිය ගහ මැඳුරේදී ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් උත්සවයක් පැවැත්වුණා. උත්සවයට එක්වූ සිසු සිසුවියන් හරි හරියට අගමැතිතුවරයා හා එක්ව 'අගමැති සෙල්ෆි' ගැනීමට කටයුතු කළා.
ඡායාරූප අග්‍රාමාත්‍ය කාර්යාලය/රොමේෂ් ධනුෂ්ක සිල්වා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









