අගමැති විශේෂ ආගමික වතාවත්වල
- 20 08 2015
- 21:24
- {{hitsCtrl.values.hits}} views
- ඒෂාන් ප්රනාන්දු
අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (20 දා) නුගේගොඩ නාලන්දාරාමයේදි විශේෂ ආගමික වතාවත් සඳහා එක්විය.
මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්ත්රීවරුන් මෙන්ම පාර්ලිමේන්තුව අහිමි වූ රෝසි සේනානායක මහත්මියද එක්වූහ.




















.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
