www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
සිය දෙවැනි නිල සංචාරය ලෙස ජපාන සංචාරය ආරම්භ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේදී ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවිය.
කියෝතෝ සම්මන්ත්රණ ශාලාවේදී මෙම හමුව සිදු විය. එහිදි ද්විපාර්ශ්වීය වශයෙන් වැදග්ත කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කියෝතෝහි පැවැති 12 වැනි විද්‍යා හා තාක්ෂණික සමාජ සැසිය ඇමැතීය.
මේ අතර කියෝතෝ හි පැවැති ජපාන සාම්ප්‍රදායික තේ පිළිගැන්විමේ අවස්ථාවටද අග්‍රාමාත්‍යවරයා එක්විය. එහිදී දිවා ආහාරය සඳහාද අග්‍රාමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස එක්වූහ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd