www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
ඔස්ට්‍රේලියාවේ නිල සංචාරය නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔස්ට්‍රේලියාවේ ඩේකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරිනමා තිබේ. අද (14දා) පෙරවරුවේදී අග්‍රාමාත්‍යවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනැමූ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැංවිමට, අධ්‍යාපනය දියුණු කිරීමට හා මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිදුකළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ආචාර්ය උපාධිය අග්‍රාමාත්‍යවරයාට පිරි නමා තිබේ.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
එජා සමුළුවට මෙවර විජිතගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd