රාවනා කෙට්ටු වෙයි
ඌව පළාතට මාසයක් තිස්සේ පවතින දැඩි නියගයත් සමග රාවණා දිය ඇල්ල ද සිදී ඇල්ලෙන් මේ දිනවල සිහින් දිය දහරක් ගලා බසී.
රාවණා කදුවැටිය වියලීගොස් ඇල්ලට ඉහලින් ඇති ජල උල්පත් සියල්ල සිදී යාම නිසා දිනෙන් දින දිය ඇල්ලේ ජලය ද අඩුවෙමින් පවතී.
මේ දින වල දිය ඇල්ලේ අසිරිය විද ගන්නා කිසිවෙකුත් ඒ අවට දැක ගැනීමට නොහැකිය.
ලුණූගල - ප්රසන්න පත්මසිරි



popular news
-
Nethmisanqipani Saturday, 07 August 2021 09:04 PM
Rayna
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

