පොලිස් නිලධාරීන්ගේ දුක කියන්න විශේෂ ඒකකයක්
අසාධාරණ ස්ථානමාරුවීම් හා පොලිස් නිලධාරීන් යම් අභියෝගයකට ලක්වූ විට ඒ පිළිබඳව වාර්තා කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ජනපති ප්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි.
එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා විවිධ ක්ෂේත්රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපය තුළ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ස`දහන් කළේය.







popular news
-
ruvan Tuesday, 29 January 2019 09:49 AM
ඔබේ උත්සහය අපි මහත් ලෙස අගය කරන්නෙමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

