මිදිගමින් හමුවූ අමුතු සතා
හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්ර දේශයේ සිටියදි අද (16දා) සොයාගත් බව ගමිවාසිහු පවසති. මිදිගම ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හේතුවෙන් ගමිවාසිහු බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් ඊයේ (15දා) සිට මෙම සත්වයා සෙවිමේ කටයුතුවල නිරත වි තිබුණි.
ඒ් අනුව අද මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප්රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමෙිදි ගමිවාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් පවසයි.
මේ සමිබන්ධව මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට දන්වා තිබුණත් අද සවස් වනතුරුම සත්වයා රැගෙන යාමට ඒහි කිසිවෙකුත් නොපැමිණි බව ගමිවාසිහු තව දුරටත් පැවසූහ.
මාතර මහේෂ් මලවරආරච්චි




popular news
-
Kumar Tuesday, 17 May 2022 01:05 AM
May sathata thibenne suwakala haki samay roagayak bawayi penennay. Sunakayintath mayma roagaya saadenawa.
Reply : 0 0
Rathgama Fernando Tuesday, 17 May 2022 03:08 AM
leda wechcha kalwaddek
Reply : 0 0
උදාර Wednesday, 18 May 2022 08:06 AM
ඔය වනදවෙලා යන සතෙක් චුපකාබ්රා අවුරේදු කීපයකට කලින් කලනියෙත් එකෙක් ඉඳලා මුණගැහුණා. මරන්නේ නැතිව ආර්ක්ෂා කරගන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
