පැස්තුඩුවන් තබ්බෝව හැඩ කරයි
පැස්තුඩුවන් විශාල රංචු ලෙස මේ දිනවල තබ්බෝව ජලාශයෙ සැරිසරණ ආකාරය දැක ගත හැකිය.
තබ්බෝව ජලාශයෙන් කුඹුරු වෙත ජලය මුදා හැරිමේන් පසු මේ වන විට එහි ජලය විශාල ලෙස අඩුවෙමින් තිබිමත් සමග මසුන් ආහාරයට ගැනිමට මෙසේ පැස්තුඩුවන් රංචු පැමින ඇති ආකාරය දැක ගත හැකිය.
මෙම පැස්තුඩුවන් රංචුවේ දහසකට අධික පැස්තුඩුවන් සංඛ්‍යාවක් දිනපතා තබ්බෝව ජලාශයෙ සිදි යන දිය කඩිති වල සැරිසරමින් මසුන් ආහාරයට ගන්නා ආකාරය දැක ගත හැකිය.
පැස්තුඩුවන් රංචු සිදි යන තබ්බෝව ජලාශයෙ සැරිසැරිමත් සමග බොහෝ පිරිස් සවස් කාලයෙ මෙම පක්ෂීන් දැක බල ගැනිමට පැමිනෙන ආකාරයද දැක ගත හැකිය.
පැස්තුඩුව විශාල වශයෙන් මෙලෙස සැරි සැරිමත් සමග සුන්දර දසුනක් බවට පත්ව සිදි යන තබ්බෝව ජලාශයට අමුතුම අලංකාරයක් එක්කර ඇති ආකාරය දැක ගත හැකිය.






popular news
-
LGPJ Friday, 23 September 2022 06:01 AM
Very nice paradise . THABBOWA has become one of beautiful birds flocking .!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

