’ප්‍රජාව අපි - ප්රජාතන්ත්රවාදය අපමයි’ තරගයේ තෑගි දෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) එක්ව සංවිධානය කළ චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානොත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පාර්ලිමේන්තුවේදී සිදුකෙරිණි.
'ප්‍රජාව අපි - ප්රජාතන්ත්රවාදය අපමයි' යන තේමා යටතේ දීප ව්‍යාප්තව චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට මෙහිදී තිළිණ සහ සහතික පත් ප්රදානය කිරීම සිදුවිය.
ඡායාරූප - ඉසුරු පෙරේරා





























popular news
-
Marvin Wednesday, 24 October 2018 08:59 AM
අනේ කතානායක කරු ඔබගේ ඔය මුණ අහිංසක කුඩා ළමුන්ට පෙන්නන්න එපා ඒ අය ova පාර්ලිමේන්තුවේ කතා නායක හැටියට පක්ෂක් ග්රාහීව වැඩ කරන හැටි දැකල ඇති එනිසා ඔයාගේ අතින් තෑගිගන්නළමයි කැමති නෑ ස්තුතියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

