www.ada.lk
2026 ඔක්තෝබර් මස 02 වන සිකුරාදා
හැටන් නගරයෙ සැරිසරන යාචකයකන්ව හැටන් පොලිසියේ නිළධාරින් විසින් (25) දින අල්ලා පොලිසිය වෙත රැගෙන ගොස් ආදර්ශමත් ක්‍රියාවක් සිදු කරනු ලැබූහ.
හැටන් ප්‍රජා පොලිස් ඒකකය හැටන් දික්ඔය ලෙදන්ටි ප්‍රජා පොලිස් ඒකකයට අනුබද්ධ දුප්පතාගේ හිතවතා සංවිධානයේ තරුණ කැල සමග එක්ව කොන්ඩය සහ රැවුල කපා උණුවතුරෙන් නාවා අලුත් ඇදුම් පැළදුම් ලබා දී ඔවුන්ට දිවා ආහාරයද ලබා දෙනු ලැබුවා.
හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩි.සුගතදාස මහතා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුන්දර් රාජ් යන මහතුන් විසින් මෙම සත්කාරය සිදු කරනු ලැබූවා.
හැටන් නගරයේ සැරිසරන අයිතිකරුවන් සිටින යාචකයන්ව අධිකරණය හරහා ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට පියවර ගන්නා බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd