හත්වැනි ජනපති ලෙස ගෝඨාභය දිවුරුම් දීමට සූදානම්
- 18 11 2019
- 09:14
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී පෙව 11.00ට දිවුරුම් දීමට නියමිතය. ඉන් අනතුරුව ඔහු ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
ඡායාරූප ශමීර රාජපක්ෂ














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
