www.ada.lk
2026 මැයි මස 01 වන සිකුරාදා
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 12ක් ගතවී ඇති අතර, ඒ හේතුවෙන් ජීවිත අහිමි වූ ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් දක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
උදේ 9.25 සිට මෙම නිශ්ශබ්දතාව විනාඩි 02ක් දක්වන ලෙසද එම මධ්‍යස්ථාන මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජීවිත අහිමි වූ ජනතාව සිහිකර දිස්ත්‍රික්ක 25හි ආපදා කළමනාකරණ කාර්යාල තුළ ආගමික වතාවත් සිදුකරන බවත්, මීට අමතරව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඩ්‍රෝන මෙහෙයුමකින් ඇල්ලූ යාල කැලේ ගංජා වගාව
කොළඹ අවට විදුලි දුම්රිය දුවන්න මාර්ග සකස් කිරීම ලබන වසරේ සිට
පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන්න ඉරාන්ට සජබයෙන් දැනුම් දෙයි
ඇමෙරිකා පෝස්ට් වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන්
ඇමෙරිකාවේ ඉල්ලීම් සාම සාකච්ඡා අසාර්ථකවීමට හේතුවයි
විපක්ෂයේ චෝදනාවලට ජනපතිගේ පිළිතුරු මැයි දිනයේදී දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd