www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
කුරුණෑගල නාවින්න හන්දියේ සුඛෝපභෝගී ජීප් රථයක් මීට සුළු මොහොතකට පෙර හදිසියේ ගිනි ගැනීමට ඇතැයි පොලිසිය කියයි.
ගින්න සැලවූ වහාම කුරුණෑගල ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් ජීප් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd