සිනහව
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (03දා) පෙරවරුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
එහිදී පක්ෂයේ කාන්තා සංවිධානය, තරුණ සංවිධානය, නීතිඥ සංගමය, උපාධිධාරි සංගමය, වෘත්තීයවේදින්ගේ සංගමය ඇතුළු අනුබද්ධ සංවිධානවල නියෝජිතයන් ද හමු විය.
අනතුරුව එම අනුබද්ධ සංවිධානවලට අයත් කාර්යාල නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒවායේ කටයුතු පිළිබදව විමසා බලන ලදී.




-
Perera Friday, 04 January 2019 05:47 PM
ෆොනේ එකේ ව්යර් නෑ.
Reply : 0 11
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

