සාර්ථකම වමත් පන්දු යවන්නාගේ සමුගැනීම
සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය. ගාලු ක්රිකට් පිටියෙන් ටෙස්ට් ක්රීඩාව ආරම්භ කළ හේරත් ගාලු පිටියෙන්ම ටෙස්ට් ක්රීඩාවට සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු අවසන් ටෙස්ට් තරගයට එක්වන විට ක්රීඩකයන් ඔහුට ආචාර දැක්වීමටත් කටයුතු කළේය.




popular news
-
chris Tuesday, 06 November 2018 03:52 PM
එල කොල්ලෙක් .ජයවේවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

