සාකච්ඡා දිගටම - එජාපය
- 14 12 2018
- 14:37
- {{hitsCtrl.values.hits}} views
- ..
වර්තමානයේ පවතින දෙශපාලන අර්බුදය විසඳීම සඳහා කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය තුළ තවදුරටත් සාකච්ඡා පවත්වමින් තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග, මලික් සමරවික්‍රම, මංගල සමරවිර,කබීර් හෂීම්, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක ඇතුළු මහත්වරුන් සාකච්ඡාවක නිරතව සිටින ඡායාරූපයක්ද එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
