සහොදරත්වයේ පාගමන
- 27 07 2014
- 23:03
- {{hitsCtrl.values.hits}} views
- ඉසුරු පෙරේරා
සහෝදරත්වයේ දිනය සමරමින් සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කළ පාගමනක් මාලිගාවත්ත පොලීසිය අසළ සිට විහාර මහා දේවි එළිමන් රංග පීඨය වෙත පැමිණියේය.
අද (27දා) සවස මෙම පාගමන පැවැත්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
