සජබට ප්රහාරයක්
- 7 03 2022
- 11:40
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
සමගි ජන බලවේගයේ ප්රධාන කාර්යාලයට ප්රහාරයක් එල්ල වී ඇති බව එම පක්ෂය කියයි. කොළඹ පිහිටි ප්රධාන කාර්යාලය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැති විරෝධතාවක් අතර තුළදී මෙසේ ගල්මුල් ප්රහාරයක් එල්ල වී ඇතැයි එම පක්ෂය කියයි.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
