වෛද්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණයි
වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවාවට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට රජය කටයුතු නොකළ හෙයින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අද පෙ.ව. 8.00ට ඔවුන් එක්දින වර්ජනයක් ආරම්භ කළේය. මේ හේතුවෙන් රෝහල්හි කටයුතු බොහෝ සෙයින් අඩපණ වී තිබේ.
ඡායාරූප ඉසුරු පෙරේරා

















popular news
-
Champa Friday, 03 August 2018 07:20 PM
පාදෙණිය ජනාධිපතිවරනෙට ඉල්ලන්න හදනව කියලා කවුද කිව්වා. නෙළයි මිනිස්සු හොඳටඅල්ලාගෙන චන්දෙ ඉල්ලන් ආවොත් එහෙම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

