ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා
(Video) වාද්දුව හා පානදුර මුහුදේ ඊයේ(30 දා) පස්වරු 3.00ට පමණ දුලබ එහෙත් අපූරු කාලගුණික වෙනස්වීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම හදිසි තත්ත්වය වෙනත් රටවල 'ටොනේඩෝවක් 'ලෙසින් හැඳින්වෙන තත්ත්වයක් වුවද එය මුහුදෙන් ආරම්භ වී වෙරළ දෙසට ගමන් කළේය. ඉතා තද සුළං තත්ත්වයක් සමග මුහුදේ ජලය අහස දෙසට ඇදගන්නා අයුරු දක්නට ලැබිණ. මෙම තත්ත්වයෙන් කිසිවෙකුට හෝ දේපළ හානියක් පිළිබඳව වාර්තා නොවීය. පහත දැක්වෙනුයේ එය 'අද' කැමරා කාචයේ සටහන් වු අයුරුය.
popular news
වැව් රක්ෂිතයේ තිබෙන ඉඩමෙන් ඉවත්වීමට සූදානම් බව මාලිමා මන්ත්රී කියයි
ප්රථම වතාවට අනුරාධපුරයෙන් කොළඹට කාර්යාල දුම්රියක්
සෙව්වන්දිට නීති පොත දුන් නීතිඥවරියගෙන් රඳවාගෙන ප්රශ්න කරයි
මිරිස් මෝලකින් අරඹා ලොවක් ජයගත් ෆ්රීලන් නිර්මාතෘ හෙට දැයෙන් සමුගනියි
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනයට
විදෙස් රැකියා වංචාකරුවන් සිව්දෙනෙක් එක් දිනකදී කොටු කර ගත් මෙහෙයුම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd