වස්කඩුවේ නිවසකට ආපු සුදු ලේනා
- 26 01 2022
- 09:52
- {{hitsCtrl.values.hits}} views
- ..
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි .
රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවක දමා නිවැසියන් ජාතික සත්වෝද්‍යානයට සහ කළුතර උතුර පොලිසියට දැනුම් දී තිබේ .
මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .
පානදුර සුමිත් ප්‍රේමතිලක




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
