ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
1998 වසරේදී කොටි ත්රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්රහාරයකට ලක්ව පේදුරුතුඩුව මුහුදේදී ගිලීගිය නාවික හමුදාවට අයත් ‘වාලම්පුරී’ නෞකාව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (03දා) සොයාගෙන තිබේ.
මගී ප්රවාහන යාත්රාවක් වූ මෙයට ප්රහාරය එල්ල වනවිට නාවික හමුදා සාමාජිකයන් 20 ගමන් කර තිබූ රථ ඒ සියලුම දෙනා ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
යුද්ධය හා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම යාත්රාව සොයාගැනීමට මීට ඉහතදී නාවික හමුදාවට නොහැකි විය. පේදුරුතුඩුවට නාවික සැතපුම් 8ට පමණ නුදුරින් තිබී නෞකාව සොයාගෙන ඇති අතර, එහි කැඩී ගිය කොටස් මුහුදු පතුලේ තිබෙන බව නාවික හමුදාව නිවේදනය කරයි.
යාත්රාවේ පහෙන් එකක පමණ කොටසක් වැල්ලෙන් යටව ඇති බවත් එම කොටස් මේ වනවිට මුහුදු ජීවීන්ට උචිත ලෙස හැඩගැසී ඇති බවත් නාවික හමුදාව පවසයි.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්රියයි
අත්අඩංගුවට ගත් මන්ත්රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd