ADA
www.ada.lk
2025 ජුලි මස 12 වන සෙනසුරාදා
වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.
කොළඹ ග්රීන්පාත් හීදී අද උදෑසන ආරම්භවූ මෙම සැණකෙළියේදී වට්ටක්කා කිලෝ ලක්ෂයක් අලෙවි කිරීමට නියමිත බව සර්වෝදය ෆයිනෑන්ස් හී සභාපති චන්න ද සිල්වා මහතා අදට පවසා සිටියේය.
මෙම සැණකෙළියේදී වට්ටක්කා වලින් නිෂ්පාදනය කළ හැකි ආහාර විශේෂ රැසක් හදුන්වා දීම සිදු කෙරන අතර වට්ටක්කා පුඩිං,වට්ටක්කා කේක්, වට්ටක්කා අග්ගලා ආදිය ඒ අතර වේ.
ගල්කිස්ස හෝටලයේ ප්‍රධාන සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙම සැණකෙළිය නැරඹීමට පැමිණෙන සියල්ලට වට්ටක්කා වලින් සැකසූ සුප් හා තැම්බූ වට්ටක්කා රස බැලීමට නොමිලේ ලබා දීමද විශේෂත්වයකි.මෙම සැණකෙලිය අද රාත්‍රී 9.00 වනතෙක් පැවැත්වීමට නියමිතය.
ජායාරූප ඉසුරු පෙරේරා
popular news
වස මිශ්‍ර හතු ලබා දී ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ කත වරදකාරිය වෙයි
වියාන් මෝල්ඩර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
ඌව පරණගම පෙයාස් අස්වැන්න නෙලීම අරඹයි
සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිගේ නිල රථය හා කැබ් රථය මංගල හයර් වලට යොදාගෙන
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබදු පනවයි
Champa Friday, 22 February 2019 02:57 PM
මේක නම් හොඳ වැඩක්. කොච්චර විකුණුනාද කියල කියන්න.
Reply : 0 5
dhamneth Saturday, 23 February 2019 09:30 PM
දේශීය ගොවි ජනතාව දිරිමත්කිරීමට මෙවැනි වැඩ සටහන් වරින් වර ක්‍රියාත්මකකල යුතුයි.
Reply : 0 1
polishpathi Sunday, 24 February 2019 02:11 PM
කඳුළු ගෑස් වෙනුවට වට්ටක්ක වලින් දමල ගැහුවනම් ඉවර නොව
Reply : 0 0
kosthapal Monday, 25 February 2019 06:12 PM
එකත් හරි තමා ,හොඳට තම්බල දමල ගැහුවා නම් පාරවල් වහගෙන කරන උත්ගොසන කරන්න එකෙක් වත් එන්නේ නැහැ
vattakkaya Sunday, 24 February 2019 02:12 PM
මේක නම් හොඳ වැඩක් නමුත් මේ විදිහට අපිව හෑල්ලු කරන එක හරි නැහැ
Reply : 1 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd