www.ada.lk
2026 ජුලි මස 12 වන ඉරිදා
එංගලන්තයේදි හා වේල්සයේදි ආරම්භවීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. ඊට පෙරාතුව කණ්ඩායම අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදි ආගමික වතාවත් සඳහා එක්විය. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර පසුව මාධ්‍ය හමුවකටද එක්විය.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd