www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්ජය බලා යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතය.
එහි 1 වැනි කණ්ඩායම මැයි මස 23 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව යන ලදී.
ඒ අනුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.
රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින වීරෝදාර රණවිරුවන්ගේ මෙම ප්රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීමයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd