රුවන් වැඩ අරඹයි
- 28 01 2021
- 16:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2021 වසර සඳහා සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී අද (28දා) ඔහු මෙසේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
