රැකියා විරහිත උපාධිධාරීන්ට කඳුළු ගෑස්
- 13 02 2019
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- ..
රැකියා විරහිත උපාධිධාරීන් විසින් කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය. කොළඹ, කොටුව ලෝටස් වටරවුමේදී මෙම ප්රහාරය එල්ල විය.
ඡායාරූප ඒ්ෂාන් ප්රනාන්දු














popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
