රටවල් 50ක තානාපතිවරුන් වයිස්රොයි විශේෂ දුම්රියෙන් ඇල්ලට යයි
රටවල් පනහක මෙරට තානාධිපතිවරුන් කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාවයිස්රොයි විශේෂ දුම්රිය (01) දින සංචාරයක් ආරම්භ කර ඇත.
එම තානාධිපතිවරුන් රැගත්වයිස්රොයි විශේෂ දුම්රිය (01) නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර එම තනාධිපතිවරුන් (01) දින දින නුවරඑලියේ විවේකගෙන යලිත් (02) දින උදැසන නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරය ආරම්භ කර ඇත.
මෙම සංචාරයට ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාද එක් වි සිටියි.
මෙරට සංචාරක කර්මාන්තය ප්රවරධනය කිරිම සදහා සංචාරක මණ්ඩලය දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇත.
එම විශේෂ දුම්රියධාවනය වු උඩරට දුම්රිය මාර්ගයේ සැම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි.










popular news
-
Kumar Monday, 03 July 2023 04:22 PM
mayka boru viceroy ekak. api danna viceroy dumriye thibune angurukakaa wathura bibee yana yakada yakek.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

