ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලාංකික ජනතාවට, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සෙත් පතා සහ රටේ ඉදිරි ගමනට ආශිර්වාද සමගින් නව වසරකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරිමේ අරමුණෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ (26දා) මහානායක, අනුනායක හිමිවරුන් ඇතුළු දිවයිනේ නන් දෙසින් වැඩම කරවූ දහසකට අධික මහා සංඝරත්නය විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ද සමඟ සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිදුකරන ලදී.
popular news
තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හදුන්කුරක් නිසා මුළු ගමක්ම පිරමීඩ ජාවාරමකට හසුවෙයි
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
බිරිඳගේ හත් දවසේ බණ දිනයේ සැමියාත් මිය යයි
උඩුනුවර සමූපාකාර ඡන්දය 9-0ක් ලෙස පොදු විපක්ෂය ජය ගනියි
රත්න ද්වි පුද්ගල ඝාතනයේ සුල මුල හෙළිවෙයි
Kumar Thursday, 27 January 2022 04:43 PM
mama may liyanne aththa. laksha gananak katakadenkal prith kiwwath danthibena thathwayen godaganna puluwanda.
Reply : 0 0
Demuni Uduwara Thursday, 27 January 2022 11:58 PM
Didn't know Buddhist monks "Raja Bhawathu Dhammico" ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd