www.ada.lk
2026 ජුලි මස 30 වන බ්රහස්පතින්දා
කොළඹ පෞද්ගලික රෝහලක රථගාලේ ආරක්ෂක වැටත් කඩාගෙන මෝටර් රථයක් පහළට ඇඳ වැටීමට යෑමෙන් සිදුවූ අනතුරකින් රියදුරු සුළු තුවාල ලබා මෝටර් රථයට දැඩි හානි සිදුව තිබේ. අද (22) පෙරවරුවේදී පළමු මහලෙන් මෙසේ මෝටර් රථයක් බිමට වැටීමට ගොස් තිබේ.
ඡායාරූප නිසල් බදුගේ
popular news
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
VTOL ගුවන් යානා ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජනාවක්
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන්
හවුතිවරු සෞදියට පහරදෙයි
ඉරානයට එරෙහිව ඇමෙරිකාවෙන් බලවත් ප්රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd