මිත්‍යාවේ මිත්‍යාව
මහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙරට ජනතාව විශ්වාස කර මිල මුදල් වියදම් කර තමන් නොදන්නා මිත්‍යා පසුපස හඹා යන කරුණු මෙහිදී ජනතාවට දෑසින්ම දැක බලා ගත හැකි වන අයුරින් විද්‍යාත්මකව පහදා දෙමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ youth for change කණ්ඩායම විසිනි.
ඒ අතර ගිනි ඇවිලෙන තෙල් තාච්චියට අත දැමීම, ඇණ මත ඇවිදීම, ගිනිපෑගීම යන කරුණු කාරණා මෙහිදී විද්‍යාත්මකව ඔප්පු කර දුන් අයුරු ද මහජනතාවද එය අත් විඳ ගැනීමට එක් වූ අයුරු කැමරාවේ මෙසේ සටහන් විනි.





popular news
-
Kumar Tuesday, 20 June 2023 01:45 AM
aththa kathawa. lankawe pastorla jesu kiyla wandinney sudu europaye hadaagath sudu, konday diga rupyakataney. aththenma jesu palasthinaye sitya sudu nathi yudewwek,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

