මාලිමාවේ අනුරපුර රැළියට ජන ගඟක්
එළැඹෙන මාර්තු 9 වෙනිදා යනු මේ රටේ ජනතාව තමන්ගේ හදවතේ ඇති වේදනාව කෝපය සහ වෛරය ප්‍රකාශයට පත් කරන දිනය බවත් එසේ සිදු කරන්නේ උදෑසනම ඡන්ද පොළට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ ඡන්දය සටහන් කරමින් යැයි, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, "එක්වෙමු, දිනවමු, විසඳුම මාලිමාව" යන තේමාව යටතේ ඊයෙ (25 දා) පස්වරුවේ, අනුරාධපුර කඩ 50 දී පැවැති ජාතික ජන බලවේගයේ සමාරම්භක රැළිය අමතමින්ය.
පූජ්‍ය බද්දේගම සමිත හිමි, කේ .ඩී ලාල්කාන්ත, මහාචාර්ය සේන නානායක්කාර, ජාතික ජන බලවේයේ අනුරාධපුර නගර සභා අපේක්ෂක වසන්ත සමරසිංහ යන මහත්වරු මෙහිදී අදහස් දැක් වූහ.
මේ සඳහා මහා සංඝරත්නය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල විවිධ වෘත්තිකයන්, ඇතුළු මහජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.







popular news
-
Demuni Uduwara Wednesday, 25 January 2023 11:28 PM
Sentence is apparent !
Reply : 0 0
Dengu Nona Wednesday, 25 January 2023 11:44 PM
Sena Nanayakkarath dan JVP welaada ? Oka ena ena aadnuwata jack gahalaa waraprasaaa labaa gath bada jahariyek. Oya Sakkiliyaagen Paressam welaa inna, Anura!
Reply : 0 0
Jayasinghe Thursday, 26 January 2023 05:35 AM
Jayawewa obathumata idiriyatama yanna baya novi
Reply : 0 0
jinji Thursday, 26 January 2023 05:47 AM
250ක් වගේ ඉන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
