www.ada.lk
2026 සැප්තැම්බර් මස 22 වන අඟහරුවාදා
සිංහල සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මිය කළ සේවය අගයමින්ඩඇයට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි.
එංගලන්තයේ ජීවත්වන මාලනී ෆොන්සේකා මහත්මියගේ වැඩිමහල් නැගණිය වන ශ්‍රියාණි ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබු මෙම දානමය පිංකම වෙනුවෙන් කලාකරුවන්, ඥාති හිතමිත්‍රාදින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
කලු පාලම ළගින් නව පාලමක්
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd