ADA
www.ada.lk
2026 ජනවාරි මස 12 වන සඳුදා
වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ට්රාන්ෆෝමරයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් පිරිමි පුද්ගලයන් 3ක් ජීවතක්ෂයට පත්ව ඇති අතර තවත් 19ක් තුවාල ලබා තිබේ. මෙසේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් 03ක් හා පිරිමි 16ක් සිටිති. මාරවිල පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.
හිරාන් ජයසිංහ
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ධීවර වරාය සංස්ථාවේ ඉහළම පුටු තුනක් ගෙදර යවයි
දැවැන්ත විදේශ රැකියා වංචාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd