ADA
www.ada.lk
2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා
අද (20දා) අලුයම මාළිගාවත්තේදී වෙඩි වැදී මිය ගිය සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වන මාකඳුරේ මදූෂ්ගේ මෘත ශරීරය පිළිබඳව මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ඥාතින්ට භාර දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
කොළඹ අංක 4 මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මාකඳුරේ මඳුෂ්ගේ සිරුර බිරිඳ විසින් හඳුනාගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම මෙහෙයුමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මාලිගාවත් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
ඡායාරූප ප්‍රදීප් දිල්රුක්ෂණ
popular news
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
ඉන්ධන මිල ඉහළට
නවීන්ට එජාපයේ ලොකු පුටුවක්
ලංකාවට තවත් ජර්මන් ටෙක් ආයතනයක්
මුස්ටෆිසූර් අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමට එරෙහිව බංග්ලාදේශය ප්‍රතිචාර
මදුරෝ අල්ලාගත් මෙහෙයුම රූපවාහිනී ජවනිකාවක් වගෙයි, මම සජීවීව බැලුවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd