www.ada.lk
2026 ජුලි මස 04 වන සෙනසුරාදා
තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පන හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 10000 සීමාවට ආසන්න වෙමින් පවතී.
මේ වන විට තුර්කියේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 6,957 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පවසයි.
සිරියාවේ සංඛ්‍යාව සත්‍යාපනය කිරීම දුෂ්කර නමුත් එහි රාජ්‍ය මාධ්‍ය සහ ගලවා ගැනීමේ කණ්ඩායම පවසන්නේ පුද්ගලයින් 2,500 ක් පමණ මියගොස් ඇති බවයි.
මේ අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරා ගැනීම වෙනුවෙන් වූ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එහිදී පැය 52ක් සුන්බුන් අතර සිරවී සිටි අවුරුදු 8ක දරුවෙක් බේරා ගැනීමේ සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළේය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd