බෝධි පූජාවට පැමිණෙන අමුත්තා
- 25 02 2014
- 13:20
- {{hitsCtrl.values.hits}} views
- හිඟුරක්ගොඩ ඩබ් ඒ පියතිලක
පොළොන්නරුව බී.ඕ.වී. 400 ගම්මානයේ ශ්රී ශාක්යබිම්බාරාමයේ පැවැත්වෙන බෝධිපූජා සඳහා සහභාගී වන අපූරු අමුත්තෙකු ‘අද’ කැමරාවේ මෙසේ සටහන් විය.
විහාරාධිපති යටිහලගම උපතිස්ස නාහිමියන් විසින් පවත්වනු ලබන බෝධි පූජා පිංකම් සඳහා මේ මුවදෙනද සහභාගී විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
