බිම්ස්ටෙක් රාජ්‍ය නායක සුහද හමුව
බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටි සියලු රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31දා) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.
එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ එම මහත්මිය විසින් සියලු රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති වින් මයින්ට්, බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා, තායිලන්ත අගමැති ප්‍රයුත් චන් ඔ චා, යන මහත් මහත්මින් එක්ව සිටියහ.





-
රජින්ද Monday, 03 September 2018 12:05 PM
නායකයින් අතර ජෝකර් කෙනෙක් ඉන්නවා දැක්කොත් මට කියන්න ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

