www.ada.lk
2026 මැයි මස 19 වන අඟහරුවාදා
පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවකට එක් වූ කැමරන් මහතා නව වසර සඳහා ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක් කළේය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ඇමෙරිකාවෙන් තෙල් හා ජෙට් යානා මිලදී ගැනිමට චීනය එකඟ වෙයි
දස කෝටියක කොකේන් සමග ඉන්දිය විද්‍යාඥයෙක් අල්ලයි
අනුරාධපුර දැරියගේ සිදුවිම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් දැනුම් දිමක්
අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ආරක්ෂිත වැට උඩ නතර වෙයි
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd