බදුල්ල අළුගොල්ල කන්දේ ඉදිවන බදුල්ලටම පෙනෙන බුදුපිළිමය
බදුල්ල නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍යාමෝපාලී මහා වංශයේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික , බදුල්ල මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ භාරකාර ධූරන්ධර ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන් ප්‍රම්‍රඛ මහා සංඝයා වහන්සේගේ සහබාගිත්වයෙන් 14 වැනිදා පෙ.ව. 9.30ට මෙම පින්කම් ආරම්භවන බව බදුල්ල බෞද්ධ සංගමය පවසයි.
ආරාධිතයන් රැසක් සහ දානපතියන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් කොවිඩ් 19 සෞඛ්‍ය උපදේශනයන්ට අනුකූලව මෙම පින්කමට සහබාගිවීමට නියමිතය.
මෙම බදුපිළිම වහන්සේ බදුල්ල නගරයේ සියළුම ස්ථානයන්ට දර්ශනය වීම විශේෂත්වයකි.
පාලිත ආරියවංශ


popular news
- 
                            
rocky Tuesday, 08 February 2022 09:00 AM
Kochchara loku budu pilima haduwath mokatada, manussayange "Bawudha kamak" nathnam?
Reply : 0 2
Kumar Tuesday, 08 February 2022 04:42 PM
oya dawantha budhu pilima hadanawata wada nathibarikentuta niwasa sada dunnam.
Reply : 1 0
amila balangoda Thursday, 10 February 2022 04:24 AM
Budupilimahadanda budun kiyala ne Oyasalli kanda nethuwa inna unta deepalla.
Reply : 1 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                