www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
මෙරට විශ්වවිද්‍යාල අතරින් විශාලතම ඉතා මනස්කාන්ත භූමි භාගයකට උරුමකම් කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මාර්තු සහ මැයි මාසවලදී මෙම කහ මල් වසන්තය උදාවේ.
බළල් පහුරු යනුවෙන් හඳුන්වනු ලබනමෙම මල් වැල් විශේෂය ඩොලීචන්ද්රා අන්ගුස්කැටි (DolichandraUngusis Cati)යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි . මෙම මල්වැල් විශේෂයදකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, නිවර්තන වියළි වනාන්තර වලට ආවේණික ආක්‍රමණශීලී ශාකයක් වශයෙන් සැලකේ.
ෂේන් සෙනෙවිරත්න
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd