ADA
www.ada.lk
2025 නොවැම්බර් මස 10 වන සඳුදා
වියළි කාළගුණයෙන් පුත්තලම කලපුවේ අක්කර සිය ගනනක් සිඳී ගොස් ඇති හෙයින් කලපුවේ රැකියාවේ නිරත වු ධිවරයින් අසරණ තත්ත්වයට පත්ව ඇත.
ධිවරයින් පවසන්නේ සෑම වසරකම අගොස්තු මාස වන විට පුත්තලම කලපුව ස්ථාන කිපයකදි අක්කර සිය ගණනක් සිදි යාම දැක ගත හැකි නමුත් මෙවර තම රැකියාව කර ගෙන යාමට පවා නොහැකි වන ආකාරයට කලපුව සිඳී යෑම බරපතලම තත්වයක් බවට පත්ව ඇති බවයි.
හිරාන් ජයසිංහ
popular news
දැදුරු ඔයේ ගිලුණු පස් දෙනාම ජීවිතක්ෂයට
ක්රිකට් ක්රීඩකයන්ගේ බද්ද ගැන අභියාචනාධිකරණයේ තිරණය
පාසල් නිවාඩුව හෙටින් ආරම්භ වෙයි - යළි ආරම්භ වන දිනත් ප්රකාශයට පත් කෙරේ
මස්ක්ගේ ඩොලර් ට්රිලියනක වැටුප් පැකේජයට අනුමැතිය
ඇමෙරිකාවේ ගුවන් තොටුපොළ 40ක් අවදානමේ
මාලිමා නාගරික මන්ත්රීවරියගේ විදුහල්පති සැමියා හා පුතා හෙරොයින් සමඟ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd