පිටිසර පන්සල් සඳහා ආධාර එකතු කළ පිණ්ඩපාත චාරිකාවක්
පිටිසර පන්සල් සඳහා ආධාර එකතු කිරිමේ අරමුණින් ක්රියාත්මක වූ පිණ්ඩපාත චාරිකාවක් අද (25දා) කොළඹදී පැවැත්විණි. කොළඹ බෞද්ධ හා සුබ සාධන සංගම් එක්ව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබුණ.
ඡායාරූප ප්රදීප් පතිරණ















popular news
-
Nishan Thursday, 26 July 2018 08:34 AM
හොරු වෙනුවෙන් පින්ඩපාතේ යන්න එපා. සැබෑ බුද්ධ පුත්රයන් ලෙස අසරණ අය වෙනුවෙන් පින්ඩපාතේ වඩින්න !!! සිල් රෙදි හොරුන්ගේ. මිනීමරුවන්ගේ, මංකොල්ලකාරයන්ගේ දඩ ගෙවන්න පින්ඩපාතය අපයෝජනය කල, බුද්ධ චීවරය අපයෝජනය කල මහින්ද නිකායේ මුඩු මහණන්ට, හොර ගනයන්ට, සිවුරු හැඳගත් ස්ත්රී දූෂකයන්ට කුඩා සාමනේරවරුන් පිරිසක් ආදර්ශයක් සපයයි !!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

